මගේ සිතුවම
Tuesday, April 16, 2019
Thursday, October 25, 2018
Friday, September 28, 2018
Sunday, July 29, 2018
නමක් අහිමි කවි - 10
ආදරෙන් ළඟ උන්නු
මතක සැමරුම් ඉතින්
අපි අපෙන්
වෙන්වෙන්න
කාලයයි දැං.....
මුදු සිනා මට දුන්නු
කදුළු තෙත ඇස රැන්දු
මුතු ඇමිණු
අකුරු යළි
දකින්නෑ මං.....
ගින්නටත් නොදැනෙන්න
එහිම ඔබ සැඟවෙන්න
ඉතිරි එක
කඳුළු බිඳ
හෙලන්නම් මං....
Sunday, July 22, 2018
Sunday, July 1, 2018
Tuesday, June 26, 2018
නමක් අහිමි කවි - 7
සෙමින් පෙරළමි...
මිහිරි සිහිනෙක
වෙලී පැටලෙමි...
රෝස පෙත්තක කවක් කටුගා.....
සෙනෙහසින්
පිටු අතර රඳවමි...
Subscribe to:
Posts (Atom)
-
නොදන්නෙමි කොහිද ඔබ සොයන්නෙමි තවම මම........ වසාගමි කඳුළු නෙත මවන්නෙමි ඔබේ රුව...... සඟවග...