මගේ සිතුවම
Monday, April 30, 2018
නමක් අහිමි කවි - 4
සඳ දිලෙන
හැම රැයක
මඟ බලමි
ඔබ යළි
එතැ'යි
සිතමින.........
Wednesday, March 21, 2018
නමක් අහිමි කවි - 3
හිරුට
පෙම් බැඳ
බලා හිටියත්
දිගු කලක්..........
හිරු
අහසටයි
නැහැ
හිමිවන
දිනක්.........
Sunday, March 11, 2018
නමක් අහිමි කවි - 2
පෙති මත
වැතිරුණ
මුතු
කඳුළක්....
ඔබ
දන්නැහැ
ඇය
ඇඬූ බවක්..
Monday, February 12, 2018
leaving the memories.................
l
e
a
v
i
n
g
t
h
e
m
e
m
o
r
i
e
s.................
Monday, June 26, 2017
14. You who was and wasn't mine
WITH LOVE
When
only loneliness
stays
with the heart
I shed a tear
remembering "
you
"
who
was
and
wasn't
mine
Saturday, June 24, 2017
13.සිහිනයක් පමණි ඔබ....
සිහිනයක් පමණි ඔබ
සැබෑ නොවෙනා කිසි දින.............
සිහිනයක්
පමණි ඔබ
සැබෑ නොවෙනා
කිසි දින...
සිහිනය තවම
මගෙ මිස
ඔබේ
නොවෙනා සද...
මගේ සිහිනය ,
මට
දකින්නට
ඉඩ හැර....
ඔබ ඔබට
හිමි ලොව තුළ
යළි තුටින්
හිනැහෙනු මැන...
අකීකර ැ
මගෙ
කවි
හිත..
සිහිනයක් බව
දැන දැන
තවත් කවි
පබදිනු ඇත...
Thursday, June 22, 2017
12.Adieu to the memories......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 6
ගැඹුරුය හදවතේ තබා ගිය මතකයන්........ හැකිවෙද ...
2.Enchanting Dream
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart
13. නමක් අහිමි කවි..