Thursday, October 25, 2018

12.



                                           














Though the art
Blots out and vanishes...
How charming
Are the memories for me

Sunday, July 29, 2018

නමක් අහිමි කවි - 10



















 
    ආදරෙන් ළඟ උන්නු
    මතක සැමරුම් ඉතින්
    අපි අපෙන්
    වෙන්වෙන්න
    කාලයයි දැං.....

   මුදු සිනා මට දුන්නු
   කදුළු තෙත ඇස රැන්දු
   මුතු ඇමිණු
   අකුරු යළි
   දකින්නෑ මං.....

   ගින්නටත් නොදැනෙන්න
   එහිම ඔබ සැඟවෙන්න
   ඉතිරි එක
   කඳුළු බිඳ
   හෙලන්නම් මං....










Tuesday, June 26, 2018

නමක් අහිමි කවි - 7



                මතක පොත යළි
                සෙමින් පෙරළමි...

                මිහිරි සිහිනෙක

                වෙලී පැටලෙමි...

                රෝස පෙත්තක කවක් කටුගා.....


                සෙනෙහසින්

                පිටු අතර රඳවමි...