Showing posts with label නමක් අහිමි කවි - 7. Show all posts
Showing posts with label නමක් අහිමි කවි - 7. Show all posts

Tuesday, June 26, 2018

නමක් අහිමි කවි - 7



                මතක පොත යළි
                සෙමින් පෙරළමි...

                මිහිරි සිහිනෙක

                වෙලී පැටලෙමි...

                රෝස පෙත්තක කවක් කටුගා.....


                සෙනෙහසින්

                පිටු අතර රඳවමි...