Tuesday, June 26, 2018

නමක් අහිමි කවි - 7



                මතක පොත යළි
                සෙමින් පෙරළමි...

                මිහිරි සිහිනෙක

                වෙලී පැටලෙමි...

                රෝස පෙත්තක කවක් කටුගා.....


                සෙනෙහසින්

                පිටු අතර රඳවමි...

2 comments:

  1. රෝස සුවඳක් දිගේ ඔබව සිහි කරනෙමී.....

    අගෙයි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නොවෙමි
      සිහිනයක්
      කිසිදා
      කිසිවෙකුට.....

      Delete