මගේ සිතුවම
Thursday, October 25, 2018
12.
Though the art
Blots out and vanishes...
How charming
Are the memories for me
…
Friday, September 28, 2018
නමක් අහිමි කවි - 11
Sunday, July 29, 2018
නමක් අහිමි කවි - 10
ආදරෙන් ළඟ උන්නු
මතක සැමරුම් ඉතින්
අපි අපෙන්
වෙන්වෙන්න
කාලයයි
දැං
.....
මුදු සිනා මට දුන්නු
කදුළු තෙත ඇස රැන්දු
මුතු ඇමිණු
අකුරු යළි
දකින්නෑ මං.....
ගින්නටත් නොදැනෙන්න
එහිම ඔබ සැඟවෙන්න
ඉතිරි එක
කඳුළු බිඳ
හෙලන්නම් මං....
Sunday, July 22, 2018
නමක් අහිමි කවි - 9
Sunday, July 1, 2018
නමක් අහිමි කවි - 8
Tuesday, June 26, 2018
නමක් අහිමි කවි - 7
මතක පොත යළි
සෙමින් පෙරළමි...
මිහිරි සිහිනෙක
වෙලී පැටලෙමි...
රෝස පෙත්තක
කවක් කටුගා.....
සෙනෙහසින්
පිටු අතර රඳවමි...
Thursday, May 24, 2018
නමක් අහිමි කවි - 6
ගැඹුරුය
හදවතේ
තබා ගිය
මතකයන්........
හැකිවෙද
කවදාක
මකන්නට
කාලයෙන්.......
Sunday, May 20, 2018
නමක් අහිමි කවි - 5
නොදන්නෙමි
කොහිද ඔබ
සොයන්නෙමි
තවම මම........
වසාගමි
කඳුළු නෙත
මවන්නෙමි
ඔබේ රුව......
සඟවගමි
දුක් සුසුම
සිනාසෙමි
දරා සිත.....
අවදි වෙමි
සිහින මැද
දකින්නෙමි
සැබෑ ලොව......
දනිමි
මා සොයන ඔබ
කොතැනවත්
නොමැති බව....
Monday, April 30, 2018
නමක් අහිමි කවි - 4
සඳ දිලෙන
හැම රැයක
මඟ බලමි
ඔබ යළි
එතැ'යි
සිතමින.........
Wednesday, March 21, 2018
නමක් අහිමි කවි - 3
හිරුට
පෙම් බැඳ
බලා හිටියත්
දිගු කලක්..........
හිරු
අහසටයි
නැහැ
හිමිවන
දිනක්.........
Sunday, March 11, 2018
නමක් අහිමි කවි - 2
පෙති මත
වැතිරුණ
මුතු
කඳුළක්....
ඔබ
දන්නැහැ
ඇය
ඇඬූ බවක්..
Monday, February 12, 2018
leaving the memories.................
l
e
a
v
i
n
g
t
h
e
m
e
m
o
r
i
e
s.................
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 7
මතක පොත යළි සෙමින් පෙරළමි... මිහිරි සිහිනෙක වෙලී පැටලෙමි... ...
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 5
නොදන්නෙමි කොහිද ඔබ සොයන්නෙමි තවම මම........ වසාගමි කඳුළු නෙත මවන්නෙමි ඔබේ රුව...... සඟවග...