මගේ සිතුවම
Tuesday, June 26, 2018
නමක් අහිමි කවි - 7
මතක පොත යළි
සෙමින් පෙරළමි...
මිහිරි සිහිනෙක
වෙලී පැටලෙමි...
රෝස පෙත්තක
කවක් කටුගා.....
සෙනෙහසින්
පිටු අතර රඳවමි...
Thursday, May 24, 2018
නමක් අහිමි කවි - 6
ගැඹුරුය
හදවතේ
තබා ගිය
මතකයන්........
හැකිවෙද
කවදාක
මකන්නට
කාලයෙන්.......
Sunday, May 20, 2018
නමක් අහිමි කවි - 5
නොදන්නෙමි
කොහිද ඔබ
සොයන්නෙමි
තවම මම........
වසාගමි
කඳුළු නෙත
මවන්නෙමි
ඔබේ රුව......
සඟවගමි
දුක් සුසුම
සිනාසෙමි
දරා සිත.....
අවදි වෙමි
සිහින මැද
දකින්නෙමි
සැබෑ ලොව......
දනිමි
මා සොයන ඔබ
කොතැනවත්
නොමැති බව....
Monday, April 30, 2018
නමක් අහිමි කවි - 4
සඳ දිලෙන
හැම රැයක
මඟ බලමි
ඔබ යළි
එතැ'යි
සිතමින.........
Wednesday, March 21, 2018
නමක් අහිමි කවි - 3
හිරුට
පෙම් බැඳ
බලා හිටියත්
දිගු කලක්..........
හිරු
අහසටයි
නැහැ
හිමිවන
දිනක්.........
Sunday, March 11, 2018
නමක් අහිමි කවි - 2
පෙති මත
වැතිරුණ
මුතු
කඳුළක්....
ඔබ
දන්නැහැ
ඇය
ඇඬූ බවක්..
Monday, February 12, 2018
leaving the memories.................
l
e
a
v
i
n
g
t
h
e
m
e
m
o
r
i
e
s.................
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 6
ගැඹුරුය හදවතේ තබා ගිය මතකයන්........ හැකිවෙද ...
2.Enchanting Dream
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart
13. නමක් අහිමි කවි..