මගේ සිතුවම
Thursday, October 25, 2018
12.
Though the art
Blots out and vanishes...
How charming
Are the memories for me
…
Friday, September 28, 2018
නමක් අහිමි කවි - 11
Sunday, July 29, 2018
නමක් අහිමි කවි - 10
ආදරෙන් ළඟ උන්නු
මතක සැමරුම් ඉතින්
අපි අපෙන්
වෙන්වෙන්න
කාලයයි
දැං
.....
මුදු සිනා මට දුන්නු
කදුළු තෙත ඇස රැන්දු
මුතු ඇමිණු
අකුරු යළි
දකින්නෑ මං.....
ගින්නටත් නොදැනෙන්න
එහිම ඔබ සැඟවෙන්න
ඉතිරි එක
කඳුළු බිඳ
හෙලන්නම් මං....
Sunday, July 22, 2018
නමක් අහිමි කවි - 9
Sunday, July 1, 2018
නමක් අහිමි කවි - 8
Tuesday, June 26, 2018
නමක් අහිමි කවි - 7
මතක පොත යළි
සෙමින් පෙරළමි...
මිහිරි සිහිනෙක
වෙලී පැටලෙමි...
රෝස පෙත්තක
කවක් කටුගා.....
සෙනෙහසින්
පිටු අතර රඳවමි...
Thursday, May 24, 2018
නමක් අහිමි කවි - 6
ගැඹුරුය
හදවතේ
තබා ගිය
මතකයන්........
හැකිවෙද
කවදාක
මකන්නට
කාලයෙන්.......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 6
ගැඹුරුය හදවතේ තබා ගිය මතකයන්........ හැකිවෙද ...
2.Enchanting Dream
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart
13. නමක් අහිමි කවි..