මගේ සිතුවම
Monday, June 26, 2017
14. You who was and wasn't mine
WITH LOVE
When
only loneliness
stays
with the heart
I shed a tear
remembering "
you
"
who
was
and
wasn't
mine
Saturday, June 24, 2017
13.සිහිනයක් පමණි ඔබ....
සිහිනයක් පමණි ඔබ
සැබෑ නොවෙනා කිසි දින.............
සිහිනයක්
පමණි ඔබ
සැබෑ නොවෙනා
කිසි දින...
සිහිනය තවම
මගෙ මිස
ඔබේ
නොවෙනා සද...
මගේ සිහිනය ,
මට
දකින්නට
ඉඩ හැර....
ඔබ ඔබට
හිමි ලොව තුළ
යළි තුටින්
හිනැහෙනු මැන...
අකීකර ැ
මගෙ
කවි
හිත..
සිහිනයක් බව
දැන දැන
තවත් කවි
පබදිනු ඇත...
Thursday, June 22, 2017
12.Adieu to the memories......
11. සිහිනයක් පමණි මම
සද ත
රුත් නිදනා
නිහඩ මැදියම
සිහිනයක් වී
ඔබ වෙතට එමි...
ඔබේ නළලත
සෙමෙන් පිරිමැද
නිදන ඔබ නෙත්
මුදුව සිපගමි..
හිරු නැගෙන
හෝරාව වනතුරු
ඔබේ සිහිනෙක
ඔබ ළගම ඉමි..
.
අවදිවන ඔබ
නෙත ගැටෙන්නට
මිහිරි කවියක්
ළග තබා යමි...
Sunday, June 18, 2017
10.අම්මාවරු
මවුවරුන්ගේ, පියවරුන්ගේ දිනයක් ඇයිදැයි නොදනිමි.
ආදරණීය අම්මාවරුන් වෙනුවෙන් ලියමි.
සමන් කැකුලු පොඩි
සුවද දිදී පිපෙනා
මුදු මද පවනේ බුදු
බැති ගී ගැයෙනා
බිළිදු සිනාවක උරුම
විදින්නට පතනා
අම්මාවරු දුක්
සුසුම් දරා හිදිනා............
පෙරුම් පුරාගෙන
කුසේ හොවා රකිනා
දරා වේදනා
සතුටු කදුලු සලනා
බිළිදු සිනාවක
උරුම සතුට විදිනා
අම්මාවරු ලේ,
කිරි බිදුකර පොවනා.......
තුරුලු කරන් මුදු
ඇකයෙ සුවය දෙමිනා
සෙනේ සිතින් හිස,
අතගා මුව සිඹිනා
බිළිදු පුතා ලොව
රජ වෙන්නට පතනා
අම්මාවරු නෙත් සතුටු
කදුලු නැගෙනා...........
අතැගිලි අල්ලා
නිවැරදි මග පෙන්නා
පා තබනා බිම
මල් පාවඩ එළනා
සම්මා සම්බුදු
අම්මාවරු ලොව දිනනා
සුවද සමන් සේ
සුවද දිදී දිලෙනා.....
......
9.හිමි-අහිමිවූ ඔබේ නෙතු යුග
පින් බිමක
බුදු සමිදු පාමුල
මලක් පුදනා
බැති සිතින්.....
හිමි අහිමිවූ
ඔබේ නෙත් යුග
වරක් සිප
ගන්නට සිතෙයි......
.
Thursday, June 15, 2017
8. The Long Wait
Waited for
so long
loving the
sun
knowing that
he belongs
to the sky
and will never be mine
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 6
ගැඹුරුය හදවතේ තබා ගිය මතකයන්........ හැකිවෙද ...
2.Enchanting Dream
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart
13. නමක් අහිමි කවි..