මගේ සිතුවම
Tuesday, June 13, 2017
7. යලි වෙන් වෙමුද...
මැකී ගොස් යැයි
සිතා සිටියෙමි
ප්‍රථම ප්‍රේමයේ
මතක නටබුන්
කාලයේ වැලිතලාවේ........
එසේවී නැත
නැවත මතුවී
යලිත් ඉපදී
රිදුම් දෙයි සිත
කදුලු වී දෙනෙතේ.......
ඔබද රිදවා
මාද හඩවන
මතක කවුලුව
වසා දා අප
වෙන් වෙමුද යලි
නොහදුනනා විලසේ......
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
13. නමක් අහිමි කවි..
නමක් අහිමි කවි - 6
ගැඹුරුය හදවතේ තබා ගිය මතකයන්........ හැකිවෙද ...
2.Enchanting Dream
Enchanting Dream I know you are an enchanting dream I look at you from far with a Loving Heart
13. නමක් අහිමි කවි..
No comments:
Post a Comment